Thursday, February 19, 2015

එක වසරයි

අරඹලා වසරකි.. දිනය හරියටම මතක නැත.. ලියන්නට දෙයක් නැත.. බුකියටම හිර වෙලා ඇත..
බුකියෙන් මිදෙමි.. බ්ලොගට මොනවා හෝ ලියමි.. අටමගලක් අටවා ඔහේ තැබීමෙන් පලක් නැත.. බුකියේ කොටන අකුරු උන්ටද පලක් නැත.. මටද පලක් නැත.. ආයේ හොයන්නටද නැත.. බ්ලොගේ මොනවා හෝ කොටමි.. හෙට සිට..

2 comments:

  1. එල එල ලියමු ලියමු
    ජය.....

    ReplyDelete
  2. අරඹමු දවස බලන්න මුල්ම පෝස්කටුවේ දිනය ගන්න.. ජය වේවා

    ReplyDelete